ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ අනාගතය සඳහා පුරෝගාමීත්වය
ඩිජිටල් ලෙස මනස සවිබල ගැන්වමින් : සැමට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය නොමිලේ.
විශ්වවිද්‍යාල අනුමතිය: අපගේ වැඩසටහන් ක්ෂේත්‍ර විශේෂඥයන්ගේ අනුමැතිය සහිතව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සකස් කර ඇත.
රැකියා වෙළඳපොළ ඉලක්ක ගත වීම: වෘත්තීය සාර්ථකත්වය කරා යොමු වූ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සමඟ අනාගතය හැඩගස්වා ගැනීම.
පාඨමාලවන් තුළින් වෘත්තීන් දක්වා : අනාගත රැකියා භූමිකාවන් වෙත ඔබේ මාර්ගය පෝෂණය කිරීම.
නවීණ තොරතුරු තාක්ෂණ දැනුමෙන් පරිපුන් සිසු පරපුරක් නිර්මාණය කිරීමෙහි පුරෝගාමී වීමට ඩී. පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලයට හැකි වී තිබේ. අපගේ සිසුන් අධ්‍යාපනික දැනුමෙන් පමණක් නොව තරඟකාරී ඩිජිටල් ආර්ථිකයට අවශ්‍ය ප්‍රායෝගික නිපුණතාවලින් සන්නද්ධ වේ.
අපගේ පාඨමාලා
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ තොරතුරු තාක්ෂණ විශේෂඥයන් විසින් සකසන ලද අපගේ පාඨමාලා හදාරන්න.
220,000+
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව
147+
දිවයින පුරා ඇති අයි.ටී. කැම්පස් ගණන
3,700+
වීඩියෝ පාඩම්
120,000+
ඩී. පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් වෙත පැමිණෙන සිසුන් ගණන
අප ක්‍රියා කරන ආකාරය
ඩී. පී. එඩියුකේෂන්හි පහත ප්‍රවේශ තුන සලකා බලන්න.
ඩී. පී. එඩියුකේෂන් කෝඩින් පාසල
දිවයින පුරා ඇති ඩී. පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ජාලය
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් සිදු කරන සහතික පත්‍ර පාඨමාලාවන්
ඔබගේ ප්‍රදේශයට ඩී. පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථානයක් ගෙන ඒමට අවශ්‍ය ද?
ඔබේ අදහස් එක් කරන්න.
ඩී. පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස්
සමඟ ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න
මොරටුව විශ්වවිද්‍යාලය
රුහුණ විශ්වවිද්‍යාලය
කැලණිය විශ්වවිද්‍යාලය
ශිෂ්‍ය ප්‍රතිඵල
ඩී. පී. එඩියුකේෂන් අයි.ටී. කැම්පස් වසර 5ක් වැනි කාලයක් තුළ තාක්ෂණ වෘත්තිකයන් මිලියන 1ක් බිහි කිරීමට උත්සාහ කරයි. මෙම කුසලතා සංචිතයේ ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5 කි.